Wednesday, September 17, 2014

ලස්සන ආදර කතාවක්

මේ කතාව ලක්ෂන් සහ සෑටේනිකා නැමති ආදර වන්තයෝ දෙදෙනක් පිලිබදවයි.ලක්ෂන් සාමන්‍ය හොද පවුලක සාමාන්‍යන් සල්ලි තියන කොල්ලෙක් ගොඩක් දුරට ඉගනුම ලැබූ කෙනක් ඔහු කුරුණෑගල ජීවත් වෙන කෙනෙක්..සැටේනිකා a/l ඉවර වෙලා ප්‍රතිපල එනකම් බලන් ඉන්න කෙනක්.එය පාසලක උගන්නනවා පොඩි ළමුන්ට ඇය මහවැව ජීවත් වෙන කෙනක්..සාමන්‍ය සැපපහසු ජීවිතයක් ගෙවන කෙනක්..මේ දෙදෙනා එකින් එක්ව දැකලා නැ කතා කරන්න ගතේ හදුනාගතේ facebook හරහා සාමන්‍ය ලෙස කතා කර කර හිටිය දෙන්නා මස 3ක් විතර facebook එක හරහා කතා කරා ඔය අතරතුර ෆෝන් එකන් කතා කර..මස 2ක් විතර යද්දී සෑටේනිකාහට ලක්ෂන්හට ටික ටික කැමතක් ඇති වෙන්න පටන් ගත්තා එත් එයට එක ලක්ෂන්ට කියාගන්න විදියක් තිබුනේනැ මොකද ඒ දෙන්න අතර තිබ්බුනේ සහෝදර බැදීමක් විතරි වීම නිසා නමුත් ඒ වන විට ලක්ෂන් හටද ඇය ගැන කැමත්තක් ඇති වී තිබුණි නමත් ඔහුද මේ ගැන ප්‍රකාශකිරීමට පස්ස ගැහුවේ සහෝදරකම නැති වේ දැයි බයෙන්..එත් සැටෙනිකා සහ ලක්ෂාන් දෙදෙනාම හදුනන මල්ලි කෙනක් හිටිය අර්ජුන කියල ඔහු සැටෙනිකා එක්ක සහෝදරයෙකු ලෙස කතා බහා කරන කෙනෙකි සැටෙනිකා ඇයගේ හිතේ ඇති ලක්ෂාන් හට ඇති කැමැත්ත පිලිබදව මේ මල්ලිට කියනවා පුළුවන් නම් එයාගෙන් පොඩ්ඩක් අහන්න කියල කියනවා ඒ මල්ලි ලක්ෂාන්ගෙන් කෙල්ලින්ම අහන්නේනැ මොකද හිතන්නේ කියල අහනව ලක්ෂාන් මල්ලිට බොරු කියනවා සැටෙනිකා පිලිබදව එයාගේ හිතේ තියන්නේ සහෝදරක්මක් විතරයි කියනවා ලක්ෂාන් සැටෙනිකාට කමති බව මල්ලිට කියන්නේනැ...ඔහොම තවත් මාසයක් ගෙවී ගියා දෙදෙනාම කතා කර කර ගොඩක් කිටිටුවුන2013/01/15තවත් දවසක් සැටෙනිකා පොඩි ලමින්ට පන්ති කරනවා ලක්ෂාන් එදා මහවැව ආවා වෙන වැඩකට කිව්වට සැටෙනිකා හම්බවෙන තම අවේ ඉතින් එදා සෑටේනිකාව පන්ති තියන තැනට එක්කන් ගියේ ලක්ෂාන් එදා සෑටේනිකාට පන්ති කරන්න හම්බවුනේනැ ළමයි නැති නිසා ඇය ගෙදර යන්න හිතන එතනින් පිටත් වෙනවා නමුත් ලක්ෂාන් තවමත් ගහින් නැති බව ඇයට මතක් වෙනව ඇය ඔහුට කතා කරනවා ඔහු නැවත එතනට පැමිණෙනවා පන්ති ඉවරා වෙන වෙලාව වෙනකම් මොවුන් දෙදෙනා කතා බහ කර කර සිටිනවා එදින ලක්ෂාන් ඔහුගේ හිතේ සෑටේනිකාහට ඇති කැමැත්ත සෑටේනිකාට කියනවා සෑටේනිකාත් එකාගේ කැමැත්ත කියනවා නමුත් හරියටම කියන්නේ නැ ඊට පසු මස කහිපයක් ඔහොම කතා කරනවා ඉදා හිට ලක්ෂාන් සෑටේනිකා හමුවන්න පැමිණෙනවා ඊට මස 2කකින් පසුව සෑටේනිකා හරියටම උතරයක් දෙනවා ලක්ෂන්ට ඇගේ කැමැත්ත කියල.ඔහොම මස ගණනාවක් ගෙවීගිය දෙදෙනා නිතර කතා බහ කරනවා ඉදහිට හමුවනව..ටික කාලයක් යද්දී ලක්ෂාන් ගෙදරට මේගැන කිවා ලක්ෂාන්ගේ ගෙදරින් නම් කමති වුනා සෑටේනිකාත් එයාගේ අම්මට කිවා සෑටේනිකාගේ තත්ත මේකට වැඩි කැමැතාක්නැ ඒ අතරතුර සෑටේනිකාහට privert campus යන්න අවස්ථාවක් ලැබුනා සෑටේනිකා එහා ගිය.ලක්ෂාන් එක්කා සමබන්දය තවමත් තිබ්බ දෙදෙනා එකින් එකට ආදරය කරා ලක්ෂාන් මහන්සිවී වැඩ කරන්න පටන් ගත්ත සෑටේනිකාගේ තත්තාගේ කැමැත්ත ගන්න ඔහොම අවුරුද්දක් විතර හිටිය ලක්ෂාන් පුළුවන් වෙලාවල් වලට සෑටේනිකාව ගහින් හමුවෙනවා ඊට මස 2ක් 3ක් විතර ගෙවී යද්දී සෑටේනිකා ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්වා ලක්ෂාන්ගේ හිත රිද්දන වැඩ කරන්න ගන්වා ලක්ෂාන් කොචචර ආදරය කරත් සෑටේනිකා එයාව මග අරින්න වගේ හදනවා සෑටේනිකා ගොඩාක් දුරට වෙනස් වෙනවා 2014/06/20 සෑටේනිකා ලක්ෂාන් හට කියනවා මේක නවත්වමු කියල ලක්ෂාන් ගොඩක් දුරට කඩ වැටෙනවා කුමක් සිදු වුනාද යන්න ඔහුට හිතා ගන්න බැරි වෙනවා..නමුත් තවමත් වෙන්වීමට හේතුව දන්නේනැ අවුරුද්දයි මස 5ක් මේ දෙදෙනා ආදරය කරා හදිසියේ කුමක් සිදුවුණාද ලක්ෂාන් තවමත් සෑටේනිකා හට ආදරය කරනවා..සෑටේනිකා පිළිබවනම් තවම දන්නේ නැ නමුත් ඇයත් ඔහුට තවම ආදරය බව හිතනවා..මෙම කතාව සත්‍ය කතවක්..තවම ඉවරානැ මෙම කතාව මගේ ඉස්සරලා කතාව මගේම වර්තමනයේ සිදුවන කතාවකි මෙම කතාවේ ඉතුරු ටික අරකතව මගේම ටික කාලයකින් ය කියන්නම්...ආදරයට ආදරය කරන අය වෙනුවන් තවත් කතා බලාපොරොතු වන්න 

කෝප්පයක් ගැන කතාවක්

කොපුව සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු… ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ. ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන කණවැල තියෙන්නේ.. ආන් එකකුත් වන වන.. මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු ගමකට පටවගෙන…. ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු.. “තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල” දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ, කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ධ මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු.. අන්ධ මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන “ටික් ටික් ටික්” සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු … මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ… ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ.. අන්ධ මනුස්සයා : උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්…. උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ…. හුකෑස් සිගිටි ආතල් එකක්

බස් එකේ වෙච්ච වැඩක්

දිග කතාවක් වගේම ආතල් පොස්ටුවක් :) හදිස්සියට බාගයක් කියවලා මට වලත්තයා කියලා බැනලා යන් නැතුව සම්පුර්ණ පොස්ට් එකම සිහි බුද්දියෙන් කියොල.. හිතෙන දෙයක් කියන්න මෙහෙම කරන උනුත් මේ පොස්ට් එක කියෝනව ඇති... පවු ඉතින් මන් දන් නෑ :/ ඔක්කොම කියවන්න බයිනම් කියවන් නැතුවම ගියාට කමන් නෑ... පිස් 16 + අඩු කස්ටිය කියවීමෙන් වලකින්න... මොකඩ මේකේ හුගක් තියෙන්නේ 18 + පස් එත් මේවා වැඩිපුර කරන්නේ 16 + තත් අඩු උන් :3 මන් දන් නෑ කියෝන උන කියෝපංලා
ලගදි දවසක හදිස්සියෙම මම A/C බස් එකකට ගොඩ උනේ යන්න ගිහින් සෑහෙන්න පරක්කු වෙච්ච ගමනක් ඉක්මනට යන්න හිතාගෙනය. ශ්‍රී ලංකාවෙ බස් වල තියන ආශ්චර්යට නැගපු ගමන් බස් එකේ පස්සටම යන්න සිද්ද උනේ නීතිය අකුරටම පිලිපදින මෙම බස් රථයේ සීට් ගනනටම සෙනග වාඩිවී සිටි නිසාත් සීට් අතර තිබිය යුතු චූට්ටං සීට් මෙහි නොතිබූ නිසාත්ය. ඉදගන්න සීට් නැතුව මල අසූහරදාහට පැන සිටි මාගේ හතර වටේට බ්‍රමණය වූ හිස එක් ක්ෂණයකින් නතරවූයේ මා අසලම තිබූ  පිටුපස අසුනේ විකාශණය වෙමින් තිබූ අතිශයින් වැඩිහිටියන්ට පමණයි වූ චිත්තරපටිය නිසාවෙනි. මාගේ ගත තිබූ වෙහෙස කොහෙන් ගියාදැයි මම අද වන තුරු දන්නේ නැත. අපේ අම්මාගේ වදන් මට සිහි වූයේ මෙවෙලේය. "පුතේ දුර බලන්න කලින් ලග බලපං" මම බසයේ හතර වටේ බලන්නට කලින් ලග බැලුවානම් මීට කලින් මගේ වෙහෙස නිවෙන්නේය. මට මොහොතකට සිතුනේ මම මේ බස් රථයකට රිංගුවේද නැතිනම් හනිමූන් කපල් එකක් සිටින හෝටල් කාමරයකට වැරදිලාවත් රිංගුවාද කියාය. සිද්ධිය ඒ තරම් ජුගුප්සාජනකය. (මේ තේරුම එහෙම අහන්න එපා) මගේ ඇගේ මයිල් ඉස්මයිල් වී ගියේය. ලැජ්ජ බයට හැදුනු කොල්ල නිසා එක එල්ලේ බලන්නටත් බැරිය. කොච්චර උත්සහ කලත් නොබල සිටින්නටද බැරිය. උන්ට හොදනම් අපිට පාංද. මම බසයේ අනිත් අයට හොරෙන් ඒ දෙස බලන විට බසයේ අනිත් අය මට හොරෙන් ඒ දෙස බලයි. සාකච්චා මාර්ගයකට පැමිණියානම් සියල්ලන්ටම සහයෝගයෙන් මෙය නැරඹිය හැක. :) උං මේ දර්ශණයට විරැද්දව කසු කුසු ගාන ගමන් හොරෙන් ඒ දෙස බලයි. මගේ ලග සිටි කොල්ලා මට තට්ටු කර ඇසකින් ඉගි මැරීය. උගෙ හිතේ මා ෆිල්ම් එක නොබලනවා කියාය. ඒවා හදේය. මාගේ සියළු ඇන්ටනා ඇතුළුව සියළුම චුම්බකයන් ඒ වෙත ඇදී ගොස් හමාරය. මම ඌට නෝන්ඩි හිනාවක් දැම්මෙමි. මාත් සමග ෆිට් වූ කොල්ලා සමග විවිධ දේ කතා කරමින් සහයෝගයෙන් ෆිල්ම් එක නැරඹුවෙමි. මුදල් මත පදනම් නොවී කිසිදු වෙළද දැන්මීමකින් තොරව විකාශනය වූ මෙම චිත්තරපටිය දැන්නම් එහි උච්චතම ස්ථානයට පැමිණ තිබේ. මෙහි ප්‍රධාන නළුවා අනිවාර්යෙන්ම හොර කරන්නට ඇත. සාමාන්‍ය මනුස්සයෙකුට මෙතරම් වෙලා දරාගන්නට නොහැකිය. මම ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සිටියානම් අනිවාර්යෙන්ම මොහුව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරවමි. මොහු අනිවාර්යෙන්ම තහනම් උත්තේජක ලබා සිටිය යුතුය.මේවන විට නම් එක තත්පරයක්වත් අපතේ නොහැරිය යුතුය. අන්තිම චුට්ට හොදම චුට්ටය.මුළු බස් රථයම වාගේ කසු කුසු ගාන්නේ මෙම චිත්තරපටිය ගැනය. වයසක ඇන්ටි කෙනෙක් "අනේ අපොයි" කීවාය. :/ ඇය දුන් මුදලට උපරිම තෘප්තියකට නොපැමිණියා විය හැකිය. කොල්ලන් වශයෙන් අප නම් අපගේ උපරිම තෘප්තියේ අන්තිම ඩින්ගිත්තටද පැමිණ සිටියෙමු. නමුත් නලුනිලියන්ට නම් වගේ වගක් නැත. උන් උන්ගේ පාඩුවේ රංගන කටයුතු වල යෙදෙයි. අපි අපේ පාඩුවේ නැරඹුම් කටයුතු වල යෙදුනෙමු. මද වේලාවකින් මට ඉදගන්නට සීට් එකක් ලැබුණි. මට ඉදගන්නට බැරිය. ඉදගත්තොත් චිත්තරපටිය අපරාදේය. ඉදනොගෙනද බැරිය. අවසානයේ කොන්දොස්තර මාමාගේ බලවත් ඉල්ලීම පරිදි ඉදගන්නට සිදුවිය. ඉදගත්තද මගේ සැටලයිට් සියල්ල ඇත්තේ චිත්තරපටිය දිසාවෙනි. රූප නොපෙනුනත් නෑසෙන්නට මෙන් එන  හඩනම් හොදටම ඇසේ. අත්දැකීම් සම්බාරයක් ඇති නිසා හඩ ඇසීමෙන් රූප මවා ගත හැකිය. නමුත් තාත්වික ගතියක් නැත. ඔළුව හරවන්නටම සිතේ. එහෙත් ලැජ්ජාව එසේ කරන්නට දෙන්නේ නැත. දැන් නම් මම බහින තැනද ලංවෙමින් තිබේ. මගේ සිත දුකින් පිරී ඉතිරී ගියේය. ආයි කවදා මෙහෙම ස්වබාවික චිත්තරපටියක් බලන්නද. :3  මම නැගිට ඉදිරියට ගියෙමි. චිත්තරපටියට අවසාන බැල්මද හෙලා නරඹන්නට සිතින් සුභාසංසනය ( තෙරුමනම් දන් නෑ ) කර ඉක්මන් කර බැහැ ගතිමි.
ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නෙ. මොකද්ද මේකට හේතුව. තමන්ගෙ කෙල්ලත් එක්ක බස් එකක් අන්තිම සීට් එකේ යන එක වැරුද්දක් නෙවෙයි. ඒත් ඒ සීට් එක තමන්ගෙ ගෙදර ඇද කරගන්නෙ මොකටද. එහෙම කරගන්න ඕනි නම් ඒවට වෙනම තැන් තියනවනේ. මෙහෙම හැසිරෙන අය ඇත්තටම ආදරේ කරනවාද. ඇත්තටම මේ දෙන්නා ආදරේ කලත් අන්තිමට බුට් එකකින් මේක අහවර වෙන්න ඉඩ තියෙනවා.. :/ තමන්ගේ ගෑනිගෙ ආත්ම ගරුත්වය බල්ලට දාලා තමන්ගේ ආසාවන් සන්සිදවාගන්නේ මේ මනුස්සය ඒ කෙල්ලට ඇත්තටම ආදරේ නිසාද. මේක මේ තනිකරම මිනිහගෙ විතරක් වැරුද්ද නෙවෙයි. ගෑනි දැනගන්න ඔනි මිනිහව හදාගන්න. තමන්ගේ මනුස්සයා , තමන් පනටත් වඩා ආදරය කරන කෙනා උනත් ලෝකෙම ඉස්සරහ ඒ කෙල්ලගෙ නිරුවත පෙන්නනවනම් ඒ මනුස්සයට ඇති ආදරෙන් පලක් නෑ. තමන්ගෙම සිහින ලෝකෙ තනිවෙලා ඉන්නකොට සමහරවිට වටපිටාව ගැන වැටහීමක් නැතුව ඇති. ඒත් වටේ ඉන්නේ ඇස කන් නැති උන් නෙවෙයිනේ......  එහෙම උන් තමා ඔය ෆේස්බුක් ඇවිල්ලා කෙල්ලෙක්ටවත් ඉන්න දෙන නැත්තේ.. ඇත්තටම මේක දෙන්නගෙම වැරැද්ද නෙමේ දුර්වලකම ගෙදරට යනකන් ඒ තියෙන ආසාව පවුස් ( # පාලනය  ) කරගෙන ඉන්න බැරි නොහැකියාව.. නොහැකියාව කිව්වට මේක ආත්ම ශක්තියක් නැති කම.. අපි හිතමු මුන් දෙන්නගේ ලවු එක බුට් එකකින් අහවර උනා කියලා.... එත් එහෙම උනා කියලා උන් දෙන්නා මහන වෙන් නැනි දෙන්නම වෙන උන් දෙන්නෙක්ව බදිනවා :/ ( කොල්ලටනම් අවුලක් නෑ ) එත් අර කෙල්ලව බදින්න ජෝජනා කරන කොල්ලා සමහරවිට ඒ බස් එකේ උන්ගේ සින් එක බලන් හිටපු අපි අතරින් කොල්ලෙක් වෙන්න පුලුවන්... අන්න එදාට කෙල්ලට මතක් වෙයි මන් එදා කරපු ඒ වැරැද්දේ තරම කියලා :/ මාත් බන් ඔවුන් වගේම තරුණ වයසේ කොල්ලෙක් මේවා ලියන්නේ ඔය හැගීම් නැතුව නෙමේ මගේ මොලේ *()#@%( දන්නේ මම කෙල්ලෝ 4-5 ක් එක්ක ලවු කරලා බුට් කන්න ඇති බුට් තියන්නත් ඇති එත් ඒ කෙල්ලට පාරේ බැහැල යන්න බැරි වැඩක් කරලා නෑ..කාටවත් පෙන්න කරලා නෑ 

ආදරනිය හිත් වලට ආදරෙන් ......ආදර අහස.......

කෙනෙක්ගේ හිනාවකට හේතුවක් නැතිවෙන්න පුලුවන්..ඒත් කදුලකට හේතුවක් තියනවා..
කෙනෙක්ගෙ දුකෙදි දුක් වෙන්නත් සතුටෙදි අවන්කවම සතුටුවෙන්නත් පුලුවන් සංවේදි හදවතකට විතරමයි..
ඒ නිසා තව කෙනෙකගේ දුකේදි හිනාවෙන්න එපා.ඔයාට පුලුවන් නම් කෙනෙක්ගේ කදුලකට වටිනාකමක් දෙන්න .... ඔයාගේ හදවත මනුස්සකම් උතුරන ආදරනිය හදවතක්......