Wednesday, September 17, 2014

ලස්සන ආදර කතාවක්

මේ කතාව ලක්ෂන් සහ සෑටේනිකා නැමති ආදර වන්තයෝ දෙදෙනක් පිලිබදවයි.ලක්ෂන් සාමන්‍ය හොද පවුලක සාමාන්‍යන් සල්ලි තියන කොල්ලෙක් ගොඩක් දුරට ඉගනුම ලැබූ කෙනක් ඔහු කුරුණෑගල ජීවත් වෙන කෙනෙක්..සැටේනිකා a/l ඉවර වෙලා ප්‍රතිපල එනකම් බලන් ඉන්න කෙනක්.එය පාසලක උගන්නනවා පොඩි ළමුන්ට ඇය මහවැව ජීවත් වෙන කෙනක්..සාමන්‍ය සැපපහසු ජීවිතයක් ගෙවන කෙනක්..මේ දෙදෙනා එකින් එක්ව දැකලා නැ කතා කරන්න ගතේ හදුනාගතේ facebook හරහා සාමන්‍ය ලෙස කතා කර කර හිටිය දෙන්නා මස 3ක් විතර facebook එක හරහා කතා කරා ඔය අතරතුර ෆෝන් එකන් කතා කර..මස 2ක් විතර යද්දී සෑටේනිකාහට ලක්ෂන්හට ටික ටික කැමතක් ඇති වෙන්න පටන් ගත්තා එත් එයට එක ලක්ෂන්ට කියාගන්න විදියක් තිබුනේනැ මොකද ඒ දෙන්න අතර තිබ්බුනේ සහෝදර බැදීමක් විතරි වීම නිසා නමුත් ඒ වන විට ලක්ෂන් හටද ඇය ගැන කැමත්තක් ඇති වී තිබුණි නමත් ඔහුද මේ ගැන ප්‍රකාශකිරීමට පස්ස ගැහුවේ සහෝදරකම නැති වේ දැයි බයෙන්..එත් සැටෙනිකා සහ ලක්ෂාන් දෙදෙනාම හදුනන මල්ලි කෙනක් හිටිය අර්ජුන කියල ඔහු සැටෙනිකා එක්ක සහෝදරයෙකු ලෙස කතා බහා කරන කෙනෙකි සැටෙනිකා ඇයගේ හිතේ ඇති ලක්ෂාන් හට ඇති කැමැත්ත පිලිබදව මේ මල්ලිට කියනවා පුළුවන් නම් එයාගෙන් පොඩ්ඩක් අහන්න කියල කියනවා ඒ මල්ලි ලක්ෂාන්ගෙන් කෙල්ලින්ම අහන්නේනැ මොකද හිතන්නේ කියල අහනව ලක්ෂාන් මල්ලිට බොරු කියනවා සැටෙනිකා පිලිබදව එයාගේ හිතේ තියන්නේ සහෝදරක්මක් විතරයි කියනවා ලක්ෂාන් සැටෙනිකාට කමති බව මල්ලිට කියන්නේනැ...ඔහොම තවත් මාසයක් ගෙවී ගියා දෙදෙනාම කතා කර කර ගොඩක් කිටිටුවුන2013/01/15තවත් දවසක් සැටෙනිකා පොඩි ලමින්ට පන්ති කරනවා ලක්ෂාන් එදා මහවැව ආවා වෙන වැඩකට කිව්වට සැටෙනිකා හම්බවෙන තම අවේ ඉතින් එදා සෑටේනිකාව පන්ති තියන තැනට එක්කන් ගියේ ලක්ෂාන් එදා සෑටේනිකාට පන්ති කරන්න හම්බවුනේනැ ළමයි නැති නිසා ඇය ගෙදර යන්න හිතන එතනින් පිටත් වෙනවා නමුත් ලක්ෂාන් තවමත් ගහින් නැති බව ඇයට මතක් වෙනව ඇය ඔහුට කතා කරනවා ඔහු නැවත එතනට පැමිණෙනවා පන්ති ඉවරා වෙන වෙලාව වෙනකම් මොවුන් දෙදෙනා කතා බහ කර කර සිටිනවා එදින ලක්ෂාන් ඔහුගේ හිතේ සෑටේනිකාහට ඇති කැමැත්ත සෑටේනිකාට කියනවා සෑටේනිකාත් එකාගේ කැමැත්ත කියනවා නමුත් හරියටම කියන්නේ නැ ඊට පසු මස කහිපයක් ඔහොම කතා කරනවා ඉදා හිට ලක්ෂාන් සෑටේනිකා හමුවන්න පැමිණෙනවා ඊට මස 2කකින් පසුව සෑටේනිකා හරියටම උතරයක් දෙනවා ලක්ෂන්ට ඇගේ කැමැත්ත කියල.ඔහොම මස ගණනාවක් ගෙවීගිය දෙදෙනා නිතර කතා බහ කරනවා ඉදහිට හමුවනව..ටික කාලයක් යද්දී ලක්ෂාන් ගෙදරට මේගැන කිවා ලක්ෂාන්ගේ ගෙදරින් නම් කමති වුනා සෑටේනිකාත් එයාගේ අම්මට කිවා සෑටේනිකාගේ තත්ත මේකට වැඩි කැමැතාක්නැ ඒ අතරතුර සෑටේනිකාහට privert campus යන්න අවස්ථාවක් ලැබුනා සෑටේනිකා එහා ගිය.ලක්ෂාන් එක්කා සමබන්දය තවමත් තිබ්බ දෙදෙනා එකින් එකට ආදරය කරා ලක්ෂාන් මහන්සිවී වැඩ කරන්න පටන් ගත්ත සෑටේනිකාගේ තත්තාගේ කැමැත්ත ගන්න ඔහොම අවුරුද්දක් විතර හිටිය ලක්ෂාන් පුළුවන් වෙලාවල් වලට සෑටේනිකාව ගහින් හමුවෙනවා ඊට මස 2ක් 3ක් විතර ගෙවී යද්දී සෑටේනිකා ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්වා ලක්ෂාන්ගේ හිත රිද්දන වැඩ කරන්න ගන්වා ලක්ෂාන් කොචචර ආදරය කරත් සෑටේනිකා එයාව මග අරින්න වගේ හදනවා සෑටේනිකා ගොඩාක් දුරට වෙනස් වෙනවා 2014/06/20 සෑටේනිකා ලක්ෂාන් හට කියනවා මේක නවත්වමු කියල ලක්ෂාන් ගොඩක් දුරට කඩ වැටෙනවා කුමක් සිදු වුනාද යන්න ඔහුට හිතා ගන්න බැරි වෙනවා..නමුත් තවමත් වෙන්වීමට හේතුව දන්නේනැ අවුරුද්දයි මස 5ක් මේ දෙදෙනා ආදරය කරා හදිසියේ කුමක් සිදුවුණාද ලක්ෂාන් තවමත් සෑටේනිකා හට ආදරය කරනවා..සෑටේනිකා පිළිබවනම් තවම දන්නේ නැ නමුත් ඇයත් ඔහුට තවම ආදරය බව හිතනවා..මෙම කතාව සත්‍ය කතවක්..තවම ඉවරානැ මෙම කතාව මගේ ඉස්සරලා කතාව මගේම වර්තමනයේ සිදුවන කතාවකි මෙම කතාවේ ඉතුරු ටික අරකතව මගේම ටික කාලයකින් ය කියන්නම්...ආදරයට ආදරය කරන අය වෙනුවන් තවත් කතා බලාපොරොතු වන්න 

No comments:

Post a Comment